Bu şarkının temalarını, hikâyesini ve hissini keşfedin.
ම්ම්ම්... ම්ම්ම් | දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි | අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන
ම්ම්ම්... ම්ම්ම් දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි දිවැසින් දකිනවයි අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන ඔබ වහන්සේලාගේ (ආයිබෝ...) දිව්‍ය නේත්රාභරණ වලින් බලා වදාරන සේක්වා මේ ගැත්තාගේ සිතුම් පැතුම් කරුණු කාරණා හරිහැටි (ආයිබෝ...) සර්වාප්රකාර සාර්ථක කරදී හිඟන ජීවිතය හරිහැටි හිඟමන් ලැබී යාන වාහනවල Parts වැඩි වැඩියෙන් ගලවා ගන්නට ලැබී මේ හිඟන ජීවිතය තව තවත් සර්වාප්රකාර සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට (ආයිබෝ...) පත් කොර දෙන සේක්වා Uh It's Your Boy උඹලෑ කාඩ රජා (ආයිබෝ...) වීදිපුරා පාළු කපන කාඩ රජා මං කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා, අර ගාණ කපා අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං වීදිපුරා පාළු කපන කාඩ රජා මං කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා, අර ගාණ කපා අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං ඉඳුල් පතින් සිඟා කමින් දුකේ වෙලීලා සමාජයේ තැලුම් කමින් පයේ හැපීලා ලෝකයෙන් අපට රිද්දයිනම් හෙටක් නැතුව වට්ටයිනම් හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා වීදිපුරා පාළු කපන කාඩ රජා මං (Eeeh) කාසි සොයා වේල පතා වාඩි ගසාපන් (Eeeh) අර නාඩි බලා, අර ගාණ කපා අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං කාඩ රජා කියන්නෙ මට ගල් කරන්නෙ Car Parts මම මගෙ Business Slave Island හොරාකන්නෙ බඩගින්නට අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගේ චූ වැඩ නෑ පොලීසියත් ඇඹරෙන්නේ ඉඳලා හිටලා ගුටි කන්නේ හෙටක් නැතී හිතක් ඇතී බරක් නැතී ලමුන් අපී ඇතත් නැතත් පිලත් උලත් එකයි සිතාලා මවක් ඇතී පියෙක් නැතී පියෙක් ඇතී මවක් නැතී උපන් තැනක් සොයන්න නෑ කොහේ කියාලා අපෙන් එකෙක් කොහේ මලත් සොයාබැලූ කෙනෙක් කියන් අපේ කියා ලොවේ කෙනෙක් නෑ හඬා වැටී තැවී ඵලක් නෑ වීදිපුරා පාළු කපන කාඩ රජා මං කාසි සොයා වේල පතා වාඩි ගසාපන් අර නාඩි බලා, (Uuh) අර ගාණ කපා (Uuh) අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං කරන කියන රැකි රක්ෂා දිනෙන් දිනම දියුණු වේවා අපි කන බත් මිටක් ගාණෙ ඔහෙලට පිං සිද්ධ වේවා එහා පැත්තෙ මේ නෝනා රුපියල් දහයක් දුන්නා සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත් වේවා මෙහා පැත්තේ මේ මහතා රුපියල් විස්සක් දුන්නා නෝන්ඩි වුනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා (ආයිබෝ...) වීදිපුරා පාළු කපන කාඩ රජා මං (Jump Jump) කාසි සොයා වේල පතා වාඩි ගසාපන් (Jump Jump) අර නාඩි බලා, (Eeeh) අර ගාණ කපා (Eeeh) අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං (Jump Jump) Uh It's Your Boy, IRAJ
Henüz benzer parça yok.