Bu şarkının temalarını, hikâyesini ve hissini keşfedin.
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ | නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව | දන්නවාද නුඹ මගේම ආලය
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ තරුකැට පරදන නුඹේ නුවන් යුග ප්‍රථම ප්‍රේමයේ පිවිතුරු මුවාව සනසවන්න මට ඉඟි කරනා හැටි සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ සුරඟන කිරිල්ලියේ සඳු නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසංසලේ
Henüz benzer parça yok.