Узнайте о темах, истории и чувствах этой песни.
මා දෙස නෙත් නොපියා බලාපූ | හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ | වැඩිපුර මාත් එක්ක නොආපූ
මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි මගෙ හිත හදාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළං වී තොඳොල් බස් මට දොඩාපූ හිත ළග හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මට තවමත් සුවඳ දෙයි මලකින් හමාපූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ ක්ෂිතිජයේ ගෑවිලා මොකටද දුකයිලූ තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරෙ තෙරේනා තෙරෙරෙ තෙරෙ දෝම් තේරෙ තෙරේනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙරෙ දෝම් තෙරෙ නනා තෙරෙන නනා නා
Похожих треков пока нет.