Узнайте о темах, истории и чувствах этой песни.
පෙම් කෙරුවා සුන්දර මැණිකේ | මට පෙන්වා කෝමළ සිහිනේ | ආල කතන්දර වාගෙ ලොසින්ජර
පෙම් කෙරුවා සුන්දර මැණිකේ මට පෙන්වා කෝමළ සිහිනේ ආල කතන්දර වාගෙ ලොසින්ජර කාසි පනම් මත බැඳි ආලේ පෙම් කෙරුවා පෙම්බර මැණිකේ මං පැතුවා යන්නට දීගේ පිටතින් සුන්දර ඇතුලින් ගින්දර මාව ගිලන් කළ මගෙ වාහේ රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා පෙම් කෙරුවා සුන්දර මැණිකේ මං වැටුනා වක්කඩ පල්ලේ කඳුල මකන්නට සිනා නගන්නට තොල් අග ගාගෙන මදු පානේ පෙම් කෙරුවා සුන්දර මැණිකේ මං යනවා හවසට පැත්තේ මාල වළලු තැලි තෑගි කරපු හැටි මතකයි ණය වී කඩ ගානේ රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා මම බැඳ ගත්තට බෙරය ඒත් ගහන්නෙ නම් වටේ එවුන් උඹ නැටුවට නැටුම පද ටික හදන්නෙ ගමේ එවුන් මටත් වඩා උඹව දන්නෙ ගමේ ඉලුක් පඳුරැ මම හොයන් ආපු එක ඉබ්බට ගම වටේම යතුරු රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා ස්ථිර ආලෙ අස්ථිර වූයෙ අස්කර ගන්නට බෑ මගෙ පේමෙ හැරුනු අතේ හිස මම යනවා
Похожих треков пока нет.