Узнайте о темах, истории и чувствах этой песни.
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) | මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) | කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ)
කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) ඔබ නැති ටිකේ, රස නෑ නෝනේ තුරලට පැනපං මගේ පපුවම මගේ ගින්දර වගේ මන් හරි handsome නෝනේ රෝමියෝ ජුලියට් වාගේ, අපි දෙන්න මගේ කළු කෙල්ලේ ආදරේ දල්ලේ උබ මගේ පනමයි හිතුනා කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ කෝ කිස් අවුරුදු මේ මීස් අතේ නො මුදු එනවද මගේ ලගට වස්තු හදන් බලලා හදමු පෝරු ඉකිබිච් මහත පිට්ටු සාරි ඈදන් දාලා වලලු ශොටි මෑනික නටනවා බන් අත අල්ලලා දුන්නා තොත්තු අගුරු වලට ලගම පාට කලුලු ඊට වඩා මගේ මණික සුදුළු මටම කැපෙන hot ම පාට තලෙළු යන්නේ මන් විරිදු කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ (මාගේ) මන් ඔන්න අවා උම්මා උම්මා ඕනේ (ඕනේ) මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ මල් මද හාසේ, උතුරයි දෑසේ ලෝකෙට රහසේ, ඉදපන් පහසේ
Похожих треков пока нет.