Узнайте о темах, истории и чувствах этой песни.
තාන තනා තම්දේ නා තම් දෙනා නා | තෙතන තනා තම්දේ නා තම් දෙනා නා | සඳවතියේ ඔබ මුදු දෑතේ
තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තනා නා තම් දෙනා නා හැන්දෑවේ සඳකැන් අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා ඔය දෙතොලේ සිනහව දැකලා රන් ගොයමේ මල් පීදී නැමිලා දෙවට දිගේ තුරු වැල් සැලෙනා මන බැන්දූ ඔබේ රුව දැකලා බැන්ද වාන කුලු යතුරු සදාලා අන්දවාන දෙදෙ... නෙකුට කියාලා කැන්දවාන අලු යන්තරෙ ඇදලා කන්දෙ බැදෙන බැත පැහැපත් කරලා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා තාන තනා තම්දේ නා තම් දෙනා නා තෙතන තනා තම්දේ නා තම් දෙනා නා
Похожих треков пока нет.