Узнайте о темах, истории и чувствах этой песни.
නානානේ නානනෙ නානා | නානානේ නානනෙ නානා | නාතම්දෙ නාතම්දේ නානා
නානානේ නානනෙ නානා නානානේ නානනෙ නානා නාතම්දෙ නාතම්දේ නානා නාතම්දෙ නාතම්දේ නානා රන් කුරහන් මල සේමා සුපිපුණු ඔබේ වත බෝමා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී නුඹේ අත ඕනා දැක්ක ගමන් සිත සැලෙනා ප්‍රේමී නුඹේ අත ඕනා මල් මසුරන් ගී ඇසෙනා ගම්මානේ මා මන බඳිනා නානානේ නානනෙ නානා නානානේ නානනෙ නානා නාතම්දෙ නාතම්දේ නානා නාතම්දෙ නාතම්දේ නානා සෘංගාරේ උතුරන බෝමා නෙරිය අඟින් ඉඟ පෙන්නා පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා පාන සිනාවෙන් පේනා නිල්මිණි කැලුමන් සේමා හිරිමල් හිත හිරිවැටුණා කුළුදුල් සිත කිතිකැවුණා නානානේ නානනෙ නානා නානානේ නානනෙ නානා නාතම්දෙ නාතම්දේ නානා නාතම්දෙ නාතම්දේ නානා නානානේ නානනෙ නානා නානානේ නානනෙ නානා නාතම්දෙ නාතම්දේ නානා නාතම්දෙ නාතම්දේ නානා
Похожих треков пока нет.