Descubra os temas, a história e o sentimento por detrás desta canção.
ආලේ කතා අතරේ පවා | හීනේ බිඳී දුක වෑහුනා | නුඹ ගැන සිත සිතා මම
ආලේ කතා අතරේ පවා හීනේ බිඳී දුක වෑහුනා නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා දැනුනේම නෑ හැරයයි කියා සිතුවේම නෑ මිහිරාවියේ මගේ හැරයයි කියා සිතුවේම නෑ නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා නෑ නෑ එලිවෙන්නේ, ජීවිතේ යලි සදා මා ආදරේ දැනුනේම නෑ සදා තනිවී මෙසේ සැමදා හිඳී අඳුරේ රැඳී නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා... නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා නුඹ ගැන සිත සිතා මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා නුඹේ රුව මව මවා මම ආදරෙන් මියැදුනා.
Ainda sem faixas semelhantes.