Descubra os temas, a história e o sentimento por detrás desta canção.
හොඳට මත්වුණ බඹර පැටික්කා | පදම ඉක්මුව බවද හැඟෙව්වා | නෙතග මල් නෙත ඇහැ වහගත්තා
හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා හොඳට මත්වුණ බඹර පැටික්කා නුඹට මල් පැණි මදිවද මන්දා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා හඳපානේ නටන්න බැරි එක දුකයි තමා සුදු මූණේ ඉඹින්න බැරි තොල් තෙතයි තමා මම කී දේ ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා හැර යන්නේ ඇගෙ හිත හොඳටම පළුදු වෙලා මට නටන්න බැරි එක දුකයි තමයි මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා එනවානේ තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා යනවානේ බලාගන්න මම වැටෙයි මෙයා සැනසෙන්නේ මධුවිත තොලගා තුරුළු වෙලා නැලවෙන්නේ හදාගන්න හිත තියෙන නිසා දැන්නම් අනෙ මට ගොඩක්ම හයි මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි හොඳට මත්වුණ බඹර පැටික්කා පදම ඉක්මුව බවද හැඟෙව්වා නෙතග මල් නෙත ඇහැ වහගත්තා නුඹට මල් පැණි මදිවද මන්දා
Ainda sem faixas semelhantes.