Descubra os temas, a história e o sentimento por detrás desta canção.
උන්මාදිනි හැංඟුනා | අනුරාග දෑසින් බලා | සොඳුරුයි සුපෙම් ලෝචනා
උන්මාදිනි හැංඟුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංඟනා මල් මී සුගන්දේ නැලවී වෙලී මල් වැල් ගොතන්නී වෘන්දා වනේ නිල් විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ රන්මිණි මෙවුල්දම් බිදිනා වෙලේ කෝකොයිද රාධා උන්මාදිනි ගෝපීලියන් හා යමුනා තෙරේ අවුදින් මුලාවූ රාධා මගේ වස්සානයේ ආ මේ කුළු වලින් සන්තාපයේ ළා පොඳ වැහුනේ රන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේ කෝ කොයිද රාධා උන්මාදිනි උන්මාදිනි හැංඟුනා අනුරාග දෑසින් බලා සොඳුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුඹේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගේ අංඟනා
Ainda sem faixas semelhantes.