Discover the themes, story, and feeling behind this song.
හැමදාම හැමදේම මතකයි සඳේ (Oh no) | රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ | සිහිනේ අවතැන් කළේ
හැමදාම හැමදේම මතකයි සඳේ (Oh no) රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ සිහිනේ අවතැන් කළේ මමමයි ඔබේ කතරක් වගේ භවනේ ඇවිදින් මෙහේ හසරැල් නෙතේ ගවසන් ඇගේ නිම්නාවියේ නිම්නාවියේ (නිම්නාවියේ) නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ, yea, yea-yea ඉරි තැලුණු කැඩපතේ වත සොයනු බැහැ නුඹේ කිසිදාක නොහැඟුනේ නුඹෙන් ලද ආදරේ සිහිනේ අවතැන් කළේ මමමයි ඔබේ කතරක් වගේ භවනේ ඇවිදින් මෙහේ හසරැල් නෙතේ ගවසන් ඇගේ නිම්නාවියේ නිම්නාවියේ (නිම්නාවියේ) නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ, yea, yea-yea හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා නුඹේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා නොකරපු වැරදි ඉමසෙවු නිබන්දා තුන්දුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා ලඟ උන් සුරඟන නොදැන මග වැරදි හැඟුමන් පස්සෙන් ගිය මම තමා වැරදි නුඹගියා හොයන් තව්තිසා දෙව් කැදලි හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි අහිමි කළාට මම නුඹේ මව් පදවි සුවඳ කළා සඳුන් සුදු අත් අගිසි කෙලෙස ගෙවන් කළ පව් හැරෙනු බැරී ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී සිහිනේ අවතැන් කළේ ඔබමයි මගේ කතරක් වගේ පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ නිම්නාවියේ, yea, yea-yea
No similar tracks yet.