Découvrez l’histoire, les thèmes et l’émotion de cette chanson.
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා | සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා | හැමදාමත් ඉන්නම් මා
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා කඳුලක උණුහුම ඇහිදාරේ ඉඳුරා පවසයි ඔබ මාගේ ප්රේමාලිංගන ආල කතන්දර විඳින්න නෑ අද වැලපේ හිත මාගේ වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා යහනක තනිකම ඉකි බින්දේ තුරුලේම වු හැටි ලය කන්දේ රෝස තොල් ළඟ හාදු වැස්සක තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ ආශාවරී නෑ ඇගෙ කඳුල දැන මට ඉඹින්න ඕනි උන් තලපු මල පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල ඒකයි ආදරය අද ගෙවලා මිල උඹ පෝරක සරසල කර මගුල් පෝරුව යන්න හිතන් නුඹ එක්ක දුර බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය මාලුවෙක් විතරයි මම ඒ මුහුදට වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා
Aucun titre similaire pour le moment.