Découvrez l’histoire, les thèmes et l’émotion de cette chanson.
පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ | පොඩි කාලේ දගකාරී, හිදි තාත්තා ගේ අතේ | පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී, හිදි තාත්තා ගේ අතේ පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී, හිදි තාත්තා ගේ අතේ නොහඩා ඉන්නේ කොහොමා හදකින් කොටසක් දුන්නා ඔබ දුන් රජ කිරුල මට හිමි උනා මෙතරම් කල් මං උන්නා කුමරෙක් ඇවිදින් ඉන්නා නුඹ හැර යන එකමයි දැන් වේදනා පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී, හිදි තාත්තා ගේ අතේ පොඩි දා ඉදන් තුරුලේ නිදන්, දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී, හිදි තාත්තා ගේ අතේ සෙනෙහස කිරිකර, මට පොවලා පියවරු මං දුටුවේ නෑ, මවු ගුණ තිබෙනා ඈ ගැන රහසින් වත් නොකියා අම්මලා දහසක් තරම්, උණුසුමෙන් මා වෙලා පොඩි දා ඉදන් තුරුලේ, නිදන් දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී හිදි, තාත්තා ගේ අතේ (තාත්තා ගේ අතේ) පිට වෙන්න දැන්, අවසරයි නම්, මනමාලි වී දුවනියගේ අත අල්ලන්, ඉකි බිඳිනු නම් එපා
Aucun titre similaire pour le moment.