Découvrez l’histoire, les thèmes et l’émotion de cette chanson.
කතිරිනා, කතිරිනා | ඔය හැඩහුරු කම් | රතු නපුරු දෙතොල්
කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දේවි මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකං සතුට බෙදා දී ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී කතිරිනා, කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් කතිරිනා, කතිරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් මධු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ මධු බිමට හෙලූ කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී නාද නගා පාද සලා සයන පුරා ප්‍රේම රැගුම් නටන්න එනවද රෑ පුරා ගුලි වෙන්නම් ඉන්නම් තුරුළු වෙලා ඕ සුන්දර කුසුමාසන දේවී විටින් විට කරදර පැමිණේවී ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී කතිරිනා, කතිරිනා ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල් ඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනි දළු දළුලාවී
Aucun titre similaire pour le moment.