Découvrez l’histoire, les thèmes et l’émotion de cette chanson.
Lion nation | we are proud, uhh yeah | get up, get up you people, on the run never give up
Lion nation we are proud, uhh yeah get up, get up you people, on the run never give up සිංහ සෙයියාවෙන් වැජබෙනවානම් දෑ අනුරාගෙන් රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒනම් කෙලිලොල් තාලෙන් සක්වල සොයා Lion nation we are proud, uhh yeah get up, get up, you people, on the run never give up Now the rain will poure and the crowd will drop their jaws my people rise with'em their hands in the air and the sky like butterfly joys this year is world renound Australiya to Colombo now yeah your boy is strong I'd blow my honour with the trumpet sound Lion nation සිංහ සෙයියාවෙන් වැජබෙනවානම් දෑ අනුරාගෙන් රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒනම් කෙලිලොල් තාලෙන් සක්වල සොයා Lion nation හිනිපෙත්තට පියඹලා ඉහළ ආකාසෙට වෙලා තරැ වැල් වල මල් පවා අපගේ හිත ලඟ පුබුදුවා සිංහ සෙයියාවෙන් වැජබෙනවානම් දෑ අනුරාගෙන් රට ගැන සිතා ලය අත තබා ජය ගෙන ඒනම් කෙලිලොල් තාලෙන් සක්වල සොයා Lion nation we are proud, uhh yeah get up, get up you people, on the run never giveup
Aucun titre similaire pour le moment.