با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ | මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ | මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මනහාරීවේ මෙනිවස දේ පින මා මනහාරිවේ මෙනිවස දේ පින මා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
هنوز آهنگ مشابهی نیست.