با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා | හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා | හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා
ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ වශි වෙන්න මොනවාද ඔබෙන් මොන තරම් උනේ වශි උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සන්සාරෙ ප්රියේ එකම දෙයයි ඉල්ලන්නෙ ප්රියේ පිලිගන්න එපා අන් ලඳක සෙනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා හිත මෙල්ල නෑ දැන් නම් ඔබ මා වශී කලා ආදරය ආශා හෝඩි පොත කියාවලා මෝහනය වුවා මා ඔබ තුරුලෙ නැලවීලා රත්තරනේ හැමදාම ඉතින් මට ඉන්න දෙන්න ඔබෙ තුරුලෙ රැදී මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ ඔබ හින්ද බෑ මට මේතරම් ඉවසන්න කල්පනා හිත මාගෙ කරකවා ඔබ ලගට ගත්තෙ මා
هنوز آهنگ مشابهی نیست.