با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
මා දෙස නෙත් නොපියා බලාපූ | හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ | වැඩිපුර මාත් එක්ක නොආපූ
මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ ඔබ තවමත් ඇය තමයි.. ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි.. මගෙ හිත හදාපූ හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළංවී තොඳොල් බස් මට දොඩාපූ හිත ළඟ හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ මට තවමත් සුවඳ දෙයි.. මට තවමත් සුවඳ දෙයි.. මට තවමත් සුවඳ දෙයි.. මලකින් හමාපූ හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු තෙරෙන තෙරෙ තොම්.. තේරෙ තේරෙ තෙරෙනම්.. තෙරෙන තෙරෙ තොම්.. තේරෙ තෙරේ නම්.. තෙරෙනෙ තොම්.. තෙරෙනා නා තෙරෙනෙ තොම්.. තෙරෙනා නා තෙරෙනේ තොම්.. තෙරෙ නා නා.. තෙරෙ න නා නා...
هنوز آهنگ مشابهی نیست.