با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
My flow's so sick | Call it rap flu | Actual sneeze but it feels like
My flow's so sick Call it rap flu Actual sneeze but it feels like I kick some bars That'll make you weak bill on your knees Baby girl please, let's freaking Get naked, naked, naked Wanna see your legs Touch the back of your head Call me mister grey What did you expect Other than the fifty shades You got wings just spread it away naked it ඔබේන් උන්මාද වූ දෑසින් සිහින් උන්මත්තකම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවනාවු රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ සිත කුලමත් වීලා ඔබ තුරුලේ මා දෑතින් අල්ලා එක පිම්මෙන් සිපගත්තා පොපියා හැගුමන් නලියා කැලුමන් ඉවසුම් බිඳීමෙන් එක පිම්මෙන් සිප ගත්තා රහසේ අහසේ ඇයි මේ රහසේ රහසේ කොඳුරා මුමුණා මුමුණනනේ මත්වීදෝ මුමුණනනේ මත්වීදෝ ඔබේ උන්මාද වූ දෑසින් සිහින් උන්මාද කම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවන රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ පිරිපුන් ඔබේ ඔය ළය මඩලේ ගැස්සේ මුහුදේ රැළි වාගේ කිමිදෙන්නට ආසයි කෙල්ලේ And self your body 'till I scream hell yeah ඔබේ දෙතොලේ නුහුරු පහස විද මගේ කිරි සයුරේ නුඹ දියකිදුරිය මීවදයකි මම පැණි බේරෙනා එය උරනා රැජිනද ඔබ මා මල තැලුවට නෑ රොන් එන්නේ කියපන් ඇයි මට නො පැවසුවේ ලිං කට අග පොඩියට තිබුනට අලි ඇත්තුත් එහි පීනලා ඇත්තේ සංසිඳුවේ වරු ගණනින් ඔබමයි ඒ සුරලී නිල් වරලේ රැලි ගැසෙන්නේ මිහිදුම් සේලය වගේ සිඳුනේ සළු අතරින් ඔබේ උන්මාද වූ දෑසින් සිහින් උන්මාද කම් නෑ ස්වයන් සන්තාප දිය බිඳේ යලිත් තනි වෙන්නේ නෑනේ ගිමන් නිවන රෑයාමේ යොවුන් ගිම්හානයේ සේ ඔබ රාගිනිය වේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ ඇහිපිල්ලම් නොගසන්නම් ඔය උස්මන් සිප ගන්නම් නිද්‍රාවේ (hey baby) නිද්‍රාවේ I don't really care what you huge man With all these little kids with the hat turn Back running around I was just chilling passed out At amy's wine house Then I tell you about ten years ago This is never going to stop (hell yeah)
هنوز آهنگ مشابهی نیست.