با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
දෑස තෙමිලා හීන පෙඟුනා | ඔබට තිබු ආදරේ හින්දා | ඔබම පතලා සිතැඟි ගලපා
දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා ඔබම පතලා සිතැඟි ගලපා ආදරේ ටජ් මහලක් බැන්දා සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතේ දුන්දා දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා දුක නැල්ලූ ආදරේ උණුසුමෙන් ඈත් නොවේ අමතක කලත් මෙසේ මතකේ හෙටත් තියේ පිළිගන්න බෑ ලඳේ පලිගන්න නම් නොවේ එහෙනම් වෙනස් වුනේ දෛවයයි වෙන් කලේ දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ සැමරුම් තබා ඇයි පිටුපා ගියේ අදහන්න බෑ සත්තයි ප්රියේ දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතේ දුන්දා දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා Created by UMESH GEETHANJANA
هنوز آهنگ مشابهی نیست.