با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
මැණිකේ ඔබේ සිනාවේ | මැණිකේ ඔබේ සිනාවේ | මැණිකේ ඔබේ සිනාවේ
මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මමයි ඔබේ පතිනිය යහනේ මැණිකේ ඔබේ සිනාවේ තැල්ල තියන නැකතක් ඕනේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ පෙරුම් පිරූ හීනේ යශෝදරා වාගේ පාට පාට මාලිගාවේ ශෝක ගී එපානේ ඇසට පේන මානේ(මානේ) ඔබත් ඉන්න ඕනේ(ඕනේ) සසර පුරා ආවා වාගේ වෙන්ව යන්නෙ නෑනේ මැණිකේ ඔබේ සිනාවේ මමයි ඔබේ පතිනිය යහනේ මැණිකේ ඔබේ සිනාවේ තැල්ල තියන නැකතක් ඕනේ (මැණිකේ ඔබේ සිනාවේ) (Kaizer kaiz) උඹ නැතුව මම කන කට්ට වුනත් පට්ට මෙට්ටෙ උඹ නැති නිසයි බදා ගත්තෙ කොට්ට ඇවිස්සුනා ප්‍රේමය නම් දිමි ගොට්ට ඇවිත් දෂ්ඨ කරපන් මගෙ මැණිකෙ පොඩ්ඩ තොල් රේල්පීලී වචන කෝච්චි ඇගෙ හිනාවෙ ගැටුනොත් සෙත්ත පෝච්චී රෙද්දෙයි හැට්ටෙයි මාරු එපා ගුච්චි වසාචි අනාගතෙ මගෙ මුණු පුරන්ගෙ ආච්චි නටන්න ඕනේ නටන්න ඕනෙ මටත් ළගින් ඉදින්න ඕනේ මගුල් කෙරෙන්නේ හැගුම් ගලන්නේ තුරුල් වෙලා නිදන්න ඕනේ මැණිකේ ඔබේ සිනාවේ මමයි ඔබේ පතිනිය යහනේ මැණිකේ ඔබේ සිනාවේ තැල්ල තියන නැකතක් ඕනේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මැණිකේ ඔබේ සිනාවේ මමයි ඔබේ පතිනිය යහනේ මැණිකේ ඔබේ සිනාවේ තැල්ල තියන නැකතක් ඕනේ
هنوز آهنگ مشابهی نیست.