با داستان، مضمون و حس این آهنگ بیشتر آشنا شوید.
ඔබ එක් වෙනවාදෝ | සුළං රොදක් සේ ඔබ වෙත අැවිදින් ලගින් සිටින්නම් සැනෙකින් | පහන් වැටක් සේ ඔබ ලග සිටිමින් එලිය කරන්නම් සතුටින්
ඔබ එක් වෙනවාදෝ සුළං රොදක් සේ ඔබ වෙත අැවිදින් ලගින් සිටින්නම් සැනෙකින් පහන් වැටක් සේ ඔබ ලග සිටිමින් එලිය කරන්නම් සතුටින් ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේ දෝ ඔබ මට හිමි වේදෝ මා දෙස බලමින් පවසන් ඔබ මගේම යැයි කියලා මා වෙත අැවිදින් මුමුණන් මුලු දිවියම ඔබේ කියලා ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේ දෝ ඔබ මට හිමි වේදෝ සිහිනයකින් හෝ ඔබ ලග රැඳෙමින් ඔය නෙතු අග දැවටෙන්නම් අෑත අහසේ තරු අතරින් ඔබ කැදවාගෙන යන්නම් ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේ දෝ ඔබ මට හිමි වේදෝ ඔබ මට හිමි වේදෝ End
هنوز آهنگ مشابهی نیست.