Pista
Conoce los temas, la historia y los sentimientos de esta canción.
දෑසේ මායා, ආශා ගේනා | මොහොතක් පාසා, මැව්නා සේයා | මත්වී මා හා, හැඟුමන් සේනා
දෑසේ මායා, ආශා ගේනා මොහොතක් පාසා, මැව්නා සේයා මත්වී මා හා, හැඟුමන් සේනා නුඹමයි ඕනා, මිහිරේ සුපෙම් පානා සන්සුන් හැන්දෑවේ, නිම් නාදේ සිත් සේ වැයුනා ආයේ නිල්වන් නෙත් දෑලේ, පැටලෙන්නයි මං ආවේ ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා ඔයා හාර්ලි ක්වින් මම වෙලා ජෝකර් ආදරේ ප්රශ්න බැටින් ඔයා යෝකර් ඔයා ලගින් ඉද්දි දුක වෙලා දැන් බ්රෝකන් නුඹේ හදවතේ ඉන්න මම ගත්තා ටෝකන් එපා කාලෙ නාස්ති හීන වෙන්නෑ නාස්ති ඔයා වතුර වගෙ නම් මන් වෙලා පාසි අනිත් කොල්ලො කැටකොල මං තමයි ආසි හීන පෝරකෙ ඔයයි මගෙ මනමාලි ලංවෙන්නයි දින ගැන්නේ කාටත් හොරා නැවතීමක් නෑ කෙල්ලේ ආදරේ පුරා තනි හිමිකමක් ඔයා මගෙ වත්කමයි ආයේ යන්න වෙන්නෙ නෑ නුඹ මගෙ තමයි ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා තරැ කැට දිලිසෙන අහස වගේ ඔබෙ ආදරෙන් මට දුන්න පහස අගේ ඉන්න මගෙ ලග, දෙන්න මට වද මෙ අමුතුම feelings දැනෙනවා මට You got me in that mood boy touch it, touch it Now look me in the eyes when you rub it, rub it හිත බොලද වෙලා, සිත ඔකද වෙලා පා වෙමු ඈතට අපි අපේ වෙලා Imma rap I be working with my patience High heels, fly nails maintenance Daddy want this sauce Wanna take it off Baby, මගේ ලෝකේ ඔයා වෙන්න මගේ boss ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා ඉන්නම් මා නෙත් මානේ ළංවී මේ මත් යාමේ වින්දේ ඒ, හීනේ මා, හීනේ මා සන්සුන් හැන්දෑවේ, නිම් නාදේ සිත් සේ වැයුනා ආයේ නිල්වන් නෙත් දෑලේ, පැටලෙන්නයි මං ආවේ
Aún no hay pistas similares.