Conoce los temas, la historia y los sentimientos de esta canción.
ලෝකෙම උතුම් රටේ, දියුණුව සොයා පුතේ | බෝට්ටු වලින් පවා ඒවී | ගූගල් බැලුම් ඇතේ, free wi-fi දසතේ
ලෝකෙම උතුම් රටේ, දියුණුව සොයා පුතේ බෝට්ටු වලින් පවා ඒවී ගූගල් බැලුම් ඇතේ, free wi-fi දසතේ සදා ලෝක පූජිත ගම්මානේ සිතූදේ, පැතූ දේ, ලබාදුන් මැතින්ටා වරෙල්ලා, යමල්ලා, වඳින්ටා, පුදන්ටා (අපි UNP) විල්පත්තුවෙ කොන කපාපු බදුර්දීන් මං අර ෆැශන් ඩිසයිනින් කලාට මුදල් ඇමති මං කෝ ගව රැළ අලු පරපුර ලැම්බොගිනී හොයාපු අර ඇද කර කර වැඩ කර කර හිටිය අයත් එලෝපු කරකන මිරිකෙන ඇඹරෙන මහජනයගෙ මැද අර අඹර දඹර ලණු ගිලිනා UNP රැළ ජනගහනයට රටේ, විසඳුම දුන්න සැපේ සමරිසි අයිතිය ගනෙ ආවේ ගල නොකපා මුහුදේ වරාය විකුණූයේ කොහොමද ටිකිරි මොළේ මරුනේ සිතූදේ, පැතූ දේ, ලබාදුන් මැතින්ටා වරෙල්ලා, යමල්ලා, වඳින්ටා, පුදන්ටා (අපි UNP) සංචාරක මැති රට වෙනුවෙන් ගහනව පොල් ලෙලී විදේශ විනිමය නගින්න පෙත්තක් දුන්නලු කෙලී රතු අලි සෙල්ලම් බලන්න යනවද පැලවත්තේ නෑ, නෑ, දැන් එහෙ නෑ, උන් උන් සිරිකොත පැත්තෙ අපචාරය ළමා ගොංජ ඒ ලෙවලුත් පමා දොඩවන ලැට් කටා චතුර උගෙ අප්පගෙ පුතා සෝකෙන් අපව මුදාලා දෙවියන් සේ රැකගත්තා අපහට යළි පණඑන්ටා ජිම් කට්ටලයක් දුන්නා බෝම්බ බියක් නැතේ, සුද්දෝ රොත්ත පිරේ අම්බලමකවත් ඉඩ නෑනේ අතමිට සරුයි හිතේ නිදහස ලොවෙත් නැතේ VPN ඕනෙද? නෑනේ සිතූදේ, පැතූ දේ, ලබාදුන් මැතින්ටා වරෙල්ලා, යමල්ලා, වඳින්ටා, පුදන්ටා (අපි UNP) අන්දෙක දමාන ඡන්දය දෙනවානේ නැටි උස්සන් යනවානේ මේ පාරත් දෙනවානේ කවදා හරි, දෙව්ලොව අපි යනවානේ තණකොළ අපි කනවානේ පුන්නක්කුත් බොනවානේ
Aún no hay pistas similares.