Conoce los temas, la historia y los sentimientos de esta canción.
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... | පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... | මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ...
මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා හීන කන්ද සුන්දරයි ද ප්‍රේමවන්ති මා මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... නෑ කොහොමටත් වෙන්න බෑ කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ... නෑ කොහොමටත් වෙන්න බෑ කිසි දෙයක් දන්නෙ නෑ... මෙහෙම නම් වෙන්න බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... මට සිතන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... පපු කිනිත්ත මත සියපතක්ව හිද පරව යන්න මට බෑ... ප්‍රාණයෙන්ද ප්‍රේම දුන්න ප්‍රේම දූතිකා මා දමා නොයන් කියන්න ශෝක පෙන්වලා මානයෙන් උදම් නොවන්න හර්දෙ මාලිගා හීන කන්ද සුන්දරයි ද ප්‍රේමවන්ති මා * ආදරණීය සංකල්පනා *
Aún no hay pistas similares.