Conoce los temas, la historia y los sentimientos de esta canción.
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ | රන් දෝලාවට නගිනවද | ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද හංකිති කැවෙනා ප්‍රේමයට නෙරිය කොනේ මඩ ඕනෙමද රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද වෙල් ඉපනැල්ලේ නැලවෙන්න වලාපොටින් සඳ වහනවද රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ රන් දෝලාවට නගිනවද ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද මේ කොයිබින් මට ඇහෙනවද දිළෙන සමනළ තටුවලට මගේ උණුසුම මදි වෙයිද
Aún no hay pistas similares.