Conoce los temas, la historia y los sentimientos de esta canción.
මගෙ ආදරෙ හිමිකාරී | නෙත් මානේ මනමාලී | ඔබෙ ආදරෙ හිමිකාරී
මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ මගේ සෙනෙහේ පතාලා මාගෙ සෙනෙහේ සියුම් තැන් ඔයා නෑ ඇමතුවේ මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී ළංවෙලා පෙම් කළා සිහිනයේ රෑ පුරා මුදු දමා අතැඟිලී මා ඔබව සැරසුවා මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී රෑට සඳ සේ උදාවී ආදරෙන් ළංවුණා මාගෙ සෙනෙහේ සියුම් තැන් නොම වැටහී ගියා මගෙ ආදරෙ හිමිකාරී අද මාගේ මනමාලී ඔබෙ ආදරේ මනමාලී
Aún no hay pistas similares.