Conoce los temas, la historia y los sentimientos de esta canción.
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී | ෂේප් එකේ මං මාරු වෙද්දී අස්සේ ගහං මගේ මල් වල සල්ලී | අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී ෂේප් එකේ මං මාරු වෙද්දී අස්සේ ගහං මගේ මල් වල සල්ලී අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලී බඩු හංගන්නට මං ළංවෙද්දී මාංචු අතේ මේ මටත් නොදැනී... පොලිසිය ආවා කොල්ලෝ හැංගුණා මල් පැකට් ඔක්කොම බංකර් ගැහුවා තාප්ප පෙරලන් මුඩුක්කු අස්සේ ෂෝට්කට් වලින් ගැන්සියෝ දිව්වා අයියෝ බුදු සර් ගහන්ඩ එපා පරතුරු කම්බි බැටන් මට ආයේ එපා... විල්බට් ලොක්කගේ කස්ටමර්ස්ලා ටික කුඩු කරලා සොඳ ගුඩ්ඩක් දීලා Duty free එකේ පන්නපු බෝතල් Foreign branded විශියම් බන්ඩල් පාන් කන අයටත් දෙසියේ සැම්බල් අපේ hood එකේ jungle function මැක් ඩෙරි හැන්ඩි මෙන්ඩි ප්ලස් කැන්ඩි සරක මුල සරණංකර පින්වත්තේ චණ්ඩි ඇඟ පුරාම පච්චේ මරුවා සමඟ වාසේ පරාලේ පරාලේ දරුවෝ පාතාලේ සමාජේ විසයි තනිවම සැපයි ගින්දර කෑවම අඟුරු පිට කරයි චණ්ඩි පාතාලේ එකට හැප්පෙයි වැඩිය දැඟලුවොත් ලොක්කෝ සොක්කෝ වෙයි... අපේ පැත්තේ මාර සිද්ධි... අටෙන් පස්සේ වීදි අස්සේ මේකප් දාගෙන කෙල්ලෝ බැස්සේ කැම්ලා ඇන්ඩෘසන් රූහී චවුලා මධුරි ඩික්සිත්ලා රෙඩ් ලයිට් ෂොට් එක මේ බොලේ ත්රි වීල් සෙට් එක බොඩි කිට් ගහනවා කන පැලෙන්න රැප් සින්දුත් දානවා නයිට් කඩේ සැර කොත්තුත් ගහනවා චයිනිස් ඉන්දියන් මොංගෝලියන් කයිබා ගියේ නම් ෆ්රයිඩ් චිකන් වණ්ඩිය එළවා කැමා වෙයන් එළ කාල්වූස්ලා මෙහෙනේ මචන් සන්ඩේ සැප ගන්නේ බීච් එකේ S L K වොච් පානදුරේ බූරු ගහනවා සූදු පොළේ ආර්ෆියා ආවොත් කල්ලමරේ ගෑනුන්ගේ කට යක් මවුත් වගේ ඇඟට ආවෝතින් මාර ලෙඩේ වලියට බැස්සොත් වෙඩිලි වගේ මේකයි සූරිය අපේ ගමේ... අපේ පැත්තේ මාර සිද්ධි...//
Aún no hay pistas similares.