Conoce los temas, la historia y los sentimientos de esta canción.
සුළග සේ පාවී | ඈ යලි යාවි | මා යලි තනිවී පෙර ලෙසේ
සුළග සේ පාවී ඈ යලි යාවි මා යලි තනිවී පෙර ලෙසේ පෙර දිනේ හමු වී රහසින් තනි වී කී බස් ගොලු වී අද මෙසේ ඈ... යලි නොයේ සිහිනයේ පෙර ලෙසේ මා... තනි වෙලා නොසිතුසේ මේ රැයේ (Rap) හේ හේ හේ ... ආ හා ආ ඒ මාවතේ ඔබ එදා හමු වෙලා ඒ කී කතා බොද වෙලා වියැකිලා සුළග සේ පාවී ඈ යලී යාවි මා යලි තනිවී පෙර ලෙසේ පෙර දිනේ හමුවී රහසින් තනිවී කී බස් ගොලූ වී අද මෙසේ සුළග සේ පාවී ඈ යලි යාවි මා යලි තනි වී පෙර ලෙසේ පෙරදිනේ හමු වී රහසින් තනිවී කී බස් ගොලු වී අද මෙසේ
Aún no hay pistas similares.