Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
දඟකාර දෙකොපුල් අතරේ | තනිවෙන්න සිතුනා ආයේ | හසරැල්ල ඔය සුදු මුහුනේ
දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න සිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුනේ මැවෙනවා මගේ සිත අයිනේ මාව හීනෙක තනිකරලා ඈත යන්නට ඔබ ගියදා තුරුලේම උන්නු කාලේ මතකයත් කවියක් වාගේ රත්තරන් මගේ ඔබ ගිහින් දුරු කතරක විදි දුක ගැන හිතා මගේ හිතේ ගිනි කදුලු වීලා දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න සිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුනේ මැවෙනවා මගේ සිත අයිනේ මාව හීනෙක තනිකරලා ඈත යන්නට මං ගියදා අන්දකාරයේ ඔය දෙනෙතම මං හොයලා ආදරේ පදවැල් කදුලක අමුණලා පුංචි ඔය ඇස් වලින් මට නොකියු කතා අහන් ඉන්න ආසයි තව ලං වෙලා දඟකාර දෙකොපුල් අතරේ තනිවෙන්න සිතුනා ආයේ හසරැල්ල ඔය සුදු මුහුනේ මැවෙනවා මගේ සිත අයිනේ මාව හීනෙක තනිකරලා ඈත යන්නට මං ගියදා ඈත යන්නට මං ගියදා Sanjaya
Noch keine ähnlichen Titel.