Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
පිළිගන්නේ ඔබ සැම දෙන ලංකාවෙ | අගනුවරට | කොළඹ පුරවරයට
පිළිගන්නේ ඔබ සැම දෙන ලංකාවෙ අගනුවරට කොළඹ පුරවරයට නෑනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගේ මට ඉපදුණ හැදුණ වැඩුන නගරේ මම ඒ ආදිකාලේ කවුද දන්නෙ නැත්තෙ කොලොම්පුර ඉතිහාසෙ ගමට සිදාදිය මට සුර ලෝකේ යන හැම තැන මට ගෙදර වාගේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ කොන්ක්‍රීට් වනන්තරේ නොනිදන නගරේ ඉපදුනෙ මම මේ ගෙන්දගම් පොලොවේ දුවනව වීදි දිගේ මම මැරතන් කොළඹ සිතියම උඩ ඕන තැනක් ආයුබෝවන් කැරකෙමු රවුමක් අපි බම්බ පැත්තෙ කොල්ලුපිටි slaveisland වැල්ලවත්තෙ හොද හොද සෙල්ලම් වෙනෙ කොළඹ මැද්දෙ අපෙ යාළුවො සෙට් එක මාලිගවත්තෙ ඕනෙ නැහැ යන්න මට නම් උනවටුනේ නුවරඑළියේ හැම සති අන්තෙම අපි ගල්කිස්සෙ හද එලියේ මෙහෙ මෙහෙමයි අපි කාලෙ ගෙවන්නේ "කො" යන්න "ළ" යන්න පැත්තෙන් "ඹ" යන්න කියමු කියමු දෙන් ලොවටම ඇහෙන්න නෑනෙ වෙන තැනක් තවත් මේ වගේ මං ඉපදුණෙ මැරෙන්නෙ මේ නගරේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ උතුර දකුණ මාරුවෙන බස්නාහිර ගහට ගහක් හමුවන මොරටුව පේන දුර කෝ කෝ සද්දේ වනාතමුල්ලේ බඩුවිට මෝදර පුංචි බොරැල්ලේ ගමට කැකිරි දැන් කොළඹට කිරි කෝ මරදානෙ ඉදන් එන ලස්සන කෙල්ලො කටකාර දගකාර සල්ලාල එවුන් නෑනෙ වටේ තවත් මෙහෙ වගෙ වීරයෝ මෙහෙ ගිනිඅවි ගිනිකෙලි වැලිකඩ ඇතුලේ වහලේ පොලිසිය සහ පාතාලේ සුරගංනා කථා නෑනෙ අපේ ගමේ විසිහතක් එතනම මේව විහිලු නෙමේ "කො" යන්න "ළ" යන්න පැත්තෙන් "ඹ" යන්න කියමු කියමු දෙන් ලොවටම ඇහෙන්න නෑනෙ වෙන තැනක් තවත් මේ වගේ සල්ලි අතේ තිබ්බොත් දිව්‍ය ලෝකෙ වගේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ කොල්ලො අපෙ ඔක්කොම Rap. Rap අහන්නෙ Illnoise කිව්වම බොක්කෙන් අහන්නෙ මේක මල්ලි තවත් මල් සින්දුවක් නෙමේ මේක තමා Colombo City කියන්නෙ මෙහෙ කොල්ලො අඩන්නෙ නෑ මල් සිංදු අහන්නෙ නෑ
Noch keine ähnlichen Titel.