Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
රහසින්... සැදි පෙම් සිතිවිලී... | ළමැදේ ඔබේ... අතුරන්නෙමී... | යුග ගී රැදි සුලගක් ලෙසින්.
රහසින්... සැදි පෙම් සිතිවිලී... ළමැදේ ඔබේ... අතුරන්නෙමී... යුග ගී රැදි සුලගක් ලෙසින්. සවනේ ඔබේ රැව් දෙන්නේමී... දෙනුවන් පුරා. ඔබ විදගන්නෙමී... හදවතින්ම මා. පිළිගත් ළබැදී... සිහිනෙන් පවා. ඔබ අමතන්නෙමී... ජීවිතේදී මා. පැතු සුපෙම්වතී... රහසින්... සැදි පෙම් සිතිවිලී... ළමැදේ ඔබේ... අතුරන්නෙමී... රහසින්... සැදි පෙම් සිතිවිලී... ළමැදේ ඔබේ... අතුරන්නෙමී... දෙකොපුල් පුරා... තොල් විහිදන්නෙමී... පෙම් තෙපුල් පුදා තෙරපන විටදී... රහසින් පවා ඔබ අමතන්නෙමී... ආදරයේදී මා ඔබ හට පරදිමී... ජීවිතේ සුවදැති... ආදරේ උල්පතී... වටලේ සුවද ගෑවී ඔබේ... තුරිලේ පහස වැඩිවෙයි මගේ... දෙනුවන් පුරා. ඔබ විදගන්නෙමී... හදවතින්ම මා. පිළිගත් ළබැදී... සිහිනෙන් පවා. ඔබ අමතන්නෙමී... ජීවිතේදී මා. පැතු සුපෙම්වතී...
Noch keine ähnlichen Titel.