Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
නුරාවී අශාවී තෙමෙවී මා ආයේ | සුසුමින් බැඳුනානේ... | ඈ වගේ නුඹ පෙනුනා... රූ නුඹේ මැව්වා...
නුරාවී අශාවී තෙමෙවී මා ආයේ සුසුමින් බැඳුනානේ... ඈ වගේ නුඹ පෙනුනා... රූ නුඹේ මැව්වා... සෙයාවී පායාවී මා පෙම් සාවී... ඔය නෙතු දකිනා මා සිත විකසිත වුනා මා විකසිත වුනා... ඈ ජිවත් වුනා දැනුනා ... හදවත ගැහෙනා බව අමතක වුනා මට අමතක වුනා . මා මන් මත් වුනා සිතුනා. ඉපදී මා අයේ ගිලුනම ඒ දෑසේ නුහුරක් නෑ වගේ... ඈ වගේ නුඹ පෙනුනා... රූ නුඹේ මැව්වා... සෙයාවී පායාවී මා පෙම් සාවී... ඔය නෙතු දකිනා මා සිත විකසිත වුනා මා විකසිත වුනා... ඈ ජිවත් වුනා දැනුනා ... හදවත ගැහෙනා බව අමතක වුනා මට අමතක වුනා . මා මන් මත් වුනා සිතුනා හදෙහි රැන්දූ බිතුසිතුවමේ... හැමදා පෙනුනේ ඈ නුඹ වගේ... මා ඇත්තට කාටදෝ ආදරේ මේ ලොවේ... මේ ලොවේ... ඔය නෙතු දකිනා මා සිත විකසිත වුනා මා විකසිත වුනා... ඈ ජිවත් වුනා දැනුනා... හදවත ගැහෙනා බව අමතක වුනා... මගේ නෙතු දකිනා ඔබ විකසිත උනේ මා වෙනුවෙන් නොවේ... මා වෙනුවෙන් නොවේ... සොඳුරේ... හදවත පැරුනු තැන් අමතක කලේ... මා අමතක කලේ ආදරේ හින්දනේ සොදුරේ... ️ ️ ️ ️
Noch keine ähnlichen Titel.