Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
Hey whats up Chinthy | Iraj whats up | මේ මට මාර වැඩක් වුනා
Hey whats up Chinthy Iraj whats up මේ මට මාර වැඩක් වුනා නියම beat එකක් තියෙනවා මොනාහරි කරමුද කරමු එහෙනන් එනවද studio එක පැත්තට දෙන්නකො beat එක මම කතාව කියන්න වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන වේලේ හින්දියෙන් ඉන්න බෑ නේ හින්දි විමානෙන් පෑහී හින්දි සිංදුවෙන් නෑවී සුරඟන නුඹද සිතේවී ඔබ තවත් ලං වුනා තොල් පෙතිත් හිමි වුනා මගෙ හිතත් නැවතුනා කන් පෙතිත් රතු වුනා උණුහුමත් රැවටුනා මට සිහිත් නැති වුනා
Noch keine ähnlichen Titel.