Erfahre mehr über die Themen, die Geschichte und die Gefühle dieses Songs.
ෆැන්ටසි වල හීන ගතිය | කවුද වැඩි කලේ | පේන හීන ඇත්ත කරන
ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ සතුට හොදට මික්ස් කරවන මේං මන්තරේ මුමුණ මුමුණ ඇගිලි සිඹින පෙම් කතන්දරේ සතුට හොදට මික්ස් කරවන මේං මන්තරේ මුමුණ මුමුණ ඇගිලි සිඹින පෙම් කතන්දරේ රස තැන් වල තොල් තියන්න රහස් තැනක සැඟව ඉන්නකෝ රස රහසක් කියාදෙන්න ජනෙල් පඩිය උඩට එන්නකෝ හොද තාලෙට නළලෙ කොටනවා අද තාලෙට නුඹ ගැලපෙනවා ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ ෆැන්ටසි වල හීන ගතිය කවුද වැඩි කලේ පේන හීන ඇත්ත කරන චාම් යන්තරේ ගල ගාවට බුබුළු පිරෙන ගඟත් මත් වෙලා ඔබ ගාවදි සිහි නැතිවෙන හිතත් බ්ලොක් කලා හිත හූරන වචන ගොතන මලක් අප්සරා කිනි කැවුනම ඇහැරෙනකොට හිතත් තෙත් වෙලා කැමති කැමති කැකුළු වලට මගේ ළඟට එන්න දෙන්නකෝ උකුළු මුකුළු කරන කැකුළු බදාගන්න අයින් වෙන්නකෝ ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා ලාලා ලාලා ලාලා ලලල් ලාලා ලා
Noch keine ähnlichen Titel.