Découvrez l’histoire, les thèmes et l’émotion de cette chanson.
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා | උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා | වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
Aucun titre similaire pour le moment.